BREAKING NEWS
Search

ජනප්‍රිය රොක් ගායකයෙකු දිවි රඟමඩලට සමුදෙයි…

434
ආදරය කළ බොහෝ රසිකයින් අද ඔහුගේ නික්මයාම එක්ක ගොඩක් සංවේදී වෙලා..

ඒ ආයෙත් ඒ හඬ කිසිවෙකුට අහන්න දකින්න නොලැබෙන නිසා කිව්වොත් හරි..

ගීත රචකයකු සහ සුප්‍රසිද්ධ රොක් ගායන ශිල්පියෙකුවන John Mayall අභාවප්‍රාප්ත වී තිබෙනවා..

රොක් සංගීතයේ ගීත රචකයෙකු සහ ගීත නිෂ්පාදකයකු ලෙස ලෝක ප්‍රසිද්ධියට පත් John Mayall මියයනවිට 90වැනි වියේ පසුවුණා..

ලොව අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම ආරම්භ කළේද මෙම ගායන ශිල්පියා විසින්..

God Father of British Blues ලෙසද සංගීත ලෝකයේ ඔහුව හඳුන්වා දෙන්නේ එතරම්ම සේවයක් රොක් සංගීතය වෙනුවෙන් John Mayall විසින් සිදුකර ඇති නිසාමය..

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *