BREAKING NEWS
Search

කවුරුත් වැඩිය දැකලා නැති ජනප්‍රිය ගායක නාමල් උඩුගමගේ සුරූපී දියණිය තරු රැසක් සමග ජයටම ගත් බ්‍රයිඩ් ටු බී පාටියේ සුන්දර දසුන්

308

ප්‍රසංග වේදිකාවේ “සිහින කුමරු” වූ ඔහු, බොහෝම කෙටි කාලයකින් රසිකයින් උමතු කළ ගායන ශිල්පියා බවට පත්වුණා.
එය කොතරම් උන්මාදයක්ද කිව්වොත්, ඔහුව අනුකරණය කරපු, ඔහුගේ කොණ්ඩා මෝස්තර පවා සොරකම් කළ පිරිස් ද නොසිටියා නොවේ.

කාලයක් අසනීපව හිටියා වුණත්, දැන් නැවත වතාවක් නාමල් කරළියට ඇවිත්.

සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය නාමල්, නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළත්යම් යම් පළකිරීම් කරනවා.

මේ සිය දියණිය ගැන නාමල් සිය මුහුණු පොතට එක් කර තිබුණු සටහනක් සමග ඡායාරූප කිහිපයක්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *