මැයි 21 වෙනිදා සිට මුළු දිවයිනටම සංචරණ සිමා පැනවේ

219

මැයි 21 වෙනිදා රාත්‍රී 11.00 සිට මැයි 25 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එමෙන්ම මැයි 25 වෙනිදා රාත්‍රී 11 සිට මැයි 28 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

NethNews.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *