BREAKING NEWS
Search

යන්නේ 20යි, ලාභය 25යි.. ඉතින් කොහොමද බිත්තර කන්නේ…? මේක අමුතුම ගණයේ ගසා කෑමක්…

94
පසුගිය දිනවල අපේ රටේ ආහාර මිලගණන් බොහෝ ඉක්මනින් ඉහළ ගිය බව ඔබටත් මතක ඇති..

ඒ වගේ මිල ගණන් ඉහළ ගිය ආහාර ද්‍රව්‍ය අතරට බිත්තරත් ඇතුළත් වුණා..

කාලයෙන් කාලයට එක එක විදිහට මිල ගණන් වෙනස්වුණ බිත්තර ගැන මේ ඇසෙන්නේ අලුත්ම කතාවක්..

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරනවා..

දැනට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බව යි එහි සභාපති සඳහන් කළේ..

එහෙත් ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට වෙළෙඳුන්ට ලබාදීම හේතුවෙන්, මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වුණේ..

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *