BREAKING NEWS
Search

මං ජීවත්ව ඉන්න තුරු අනුර කුමාරට ජනාධිපති වෙන්න දෙන්නෑ – ලොහාන් තරයේ කියයි

83

තමන් ජීවත්ව සිටිනා තුරු අනුර දිසානායක මහතාට මෙරට ජනාධිපති වීමට ඉඩ නොතබන පන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ රට විනාශ කරන වැඩපිලිවෙලට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

සජිත් ප්‍රේමදාස මහතා ගැන නම් කතා කරන්න දෙයක් නැති බවත් ඔහු සත පහකට වැඩක් නැති බවත් හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.

Source :asianmirror



Leave a Reply

Your email address will not be published. Required fields are marked *