BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ බිරියට මල්වඩමක් – බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වයත් සතුටුදායක නෑ

139

කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක නොමැති බව වාර්තා වෙනවා.

මේ අතර, පසුගියදා නාඳුනන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ඇය වෙත මල්වඩමක් යවා තිබෙනවා.

එම සිද්ධියෙන් පසු ඇය ප්‍රතිකාර ලබා ගන්නා රෝහල අවට විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වෙනවා.

වෙඩි ප්‍රහාරයේදී ඇයට වෙඩි උණ්ඩ අටක් වැදුණු අතර, මේ දක්වා ඇය සැත්කම් තුනකට භාජනය කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *