BREAKING NEWS
Search

බසයේ ගමන් කරමින් සිටියදී තම කොණ්ඩය කපා දැමු මවුලවිවරයෙකුට යස පාඩමක් ඉගැන්වූ තරුණිය

176

බස් රථයක ගමන් කරමින් සිටි තරුණියකගේ කෙස්කලඹේ අඩියක පමණ ප්‍රමාණයක් කතුරක් භාවිතා කරමින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 27ක්වන මෙම තරුණිය කටුගස්තොට සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක අසුන්ගෙන සිට තිබෙනවා.

එම අවස්ථාවේ පිටුපස අසුනේ වාඩි වී මෙම පුද්ගලයා තරුණියගේ කොණ්ඩය මෙසේ කපා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇය එම අවස්ථාවේදී මෙම සිදුවීම පටිගතකර ඇති අතර සිදුවීමට අදාළ මවුලවිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව මුර්තලාව දෙහිඅංග උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *