උදාරි කෞෂල්‍යා.. අපි කවුරුත් දන්න සුරූපී තාරකාවක්..
ඇගේ ලස්සන ගැන විලාසිතා ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ කැමැත්තෙන්..
ඒ ඇය එන්න එන්නම ලස්සන වෙන නිසා.. කොහොම වුණත් උදාරි සුරංගනාවියක් වගේ හැඩ වෙලා ඉන්න ඡායාරූප කීපයක් අපට ඇගේ මුහුණු පොතෙන් දැකගන්න ලැබුණා..
ඇත්තටම එදා නම් ඇය සුරංගනාවියක් වගේ ලස්සනයි..
























