පසුගිය සඳුදා (08) අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී ක්ලබ් වසන්ත ව ඝාතනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ ක්ලබ් වසන්ත ආහාර ගනිමින් සිටින විට වෙඩික්කරුවෙක් ඔහු ආසන්නයට ම ගොස් වෙඩිතබන අයුරු එහි දැක්වෙයි.

Jul 11, 2024, 17:14 pm0
136පසුගිය සඳුදා (08) අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී ක්ලබ් වසන්ත ව ඝාතනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ ක්ලබ් වසන්ත ආහාර ගනිමින් සිටින විට වෙඩික්කරුවෙක් ඔහු ආසන්නයට ම ගොස් වෙඩිතබන අයුරු එහි දැක්වෙයි.
Feb 18, 2026
“ඔබ, ඔබේ දරුවාට ආදරේනම් ස්මාර්ට් දුරකථනය දෙන්න එපා. විශේෂයෙන්...