BREAKING NEWS
Search

දුම්රිය වර්ජනයේ බිල්ල

82

දුම්රියකින් වැටී බෙම්මුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම දුම්රිය මාර්ගය දුම්රිය වර්ජනයත් සමඟ අධික මගී තදබදයක් සහිතව ප්‍රධාන මාර්ගයක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *