BREAKING NEWS
Search

හෙට පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..

97
හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තවමත් එක එක විදිහේ කසුකුසු ඇසෙනවා.. ඒ අතරම ඔබේ දරුවා හෙට දවසේ පාසල් යවනවාද..?

මේ ඒ ගැන පසුතැවෙන මව්පියන්ට අධ්‍යාපන අමාත්‍යාංශය කිව්වේ මෙන්න මෙහෙම කතාවක්..

රජයේ සියලුම පාසල් හෙට (09) සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා…

විදුහල්පතිවරු සහ ගුරුවරුන්ද යළිත් වරක් හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමටයි තීරණය කර ඇති පසුබිමකයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ විශේෂ නිවේදනය නිකුත් කර ඇත්තේ..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *