BREAKING NEWS
Search

තවත් දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට

350
තවත් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

බදුල්ල සොරණනාතොට මාර්ගයේ වැලිහිද ප්‍රදේශයේදී අද දහවල් 12.00 ට පමණ ලොරි රථයක් මාර්ගය මැදම පෙරලි අනතුරට ලක්විමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිදෙනෙකුට බරපතල තුවාල සිදුවූ ඇතැයි බදුල්ල පොලිසිය පවනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරන සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *