රුවන් හෙට්ටිආරච්චි කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේශ්ත්‍රයේ ඉන්න ඉතාමත් ජනප්‍රිය දක්ෂ ගායකයෙක්. ඔහුගේ සින්දු වලට ආස කරන්නේ නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඒ තරම්ම රුවන්ගේ සින්දු වලට ප්රෙක්ෂයන් ආදරය කරනවා. පසුගිය දිනක ඔහු තම ෆේස්බුක් පිටුවට හිරු ස්ටාර් තරගාවලියේ විනිශ්ය මණ්ඩලයට තෝරාගෙන තිබෙන බවට වීඩියෝවක් එක් කරනවා. එයට ඔහුගේ රසිකයන් යහපත් ප්‍රතිචාර වගේම අයහපත් ප්‍රතිචාරත් දක්වා ඇති බවක් අපට පෙනී යනවා. ඒ අතරින් ආ එක් අයහපත් ප්‍රතිචාරයකට රුවන් මෙලෙස පොස්ට් එකක් එක් කර තිබෙනවා.
මේ ….. කියන විදියට මම පොල් ගාලා තමා ඇවිත් තියෙන්නේ. හිරු ස්ටාර් එකෙන් මාව left කරන්න ඕන නම් left කරයි. මොකද සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕන මේ රටේ. මට වඩා වෙන දක්ෂ සුදුස්සෙක් ඉන්නවානම් අනිවාර්යයෙන්ම ඒ පුටුව ඒ කෙනාට ලැබෙන්න ඕන. මම සංගීතය මෙච්චර කල් කරගෙන ආවේ ඉතාමත් ගෞරව නියවයි. ඉදිරියටත් එහෙමයි. තව කියන්න දේ ගොඩයි, ![]()
ඒ පෝස්ට් එකට රුවන් හෙට්ටිආරච්චිගේ බිරිද ෂෙරිල් ඩෙකර් ද අදහස් දක්වා තිබුනේ මෙලෙසින්
mata nam oyata kiyanna tiyanna fake profile walin avila nikan gon kama panna ape ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



















