ගායිකාවක් , රංගන ශිල්පිණියක් මෙන්ම ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය එක් දරු මවක්.. එමෙන්ම ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය හැදෑරූ ගුවන් සේවිකාවක්ද වෙනවා.. ඇගේ පුංචි කාලේ ඉඳන්ම තිබුණු ආශාව වුණේ කිරුළක් පැළඳී රූපරාජිණියක් වීමයි…
මේ වන විට කාර්යබහුල ජීවිතයක් ගතකරන ත්‍රිකලා මේ දවස්වල සමාජමාධ්‍යයේ සංසරණය වෙන ඇගේ ඡායාරූපයක් ගැන මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා.. හැම දෙයකින්ම හිත ශක්තිමත් කරගන්නා ඇය ඒ ඡායාරූපය ගැන කියලා තිබුණෙත් මෙන්න මේ වගේ කතාවක්..
“දියුණු වෙන්න දවසක ” ඕකුන් ඉදපු හැටි අපිනේ දන්නේ ” කියන ගානට‼️‼️
සමාජ මාධ්‍ය තුල සැරිසරණ මගේ පරණ පොටෝ එකක් දැකලා මට හිතුනේම ඒක !!
ස්තූතී පේජ් ඇඩ්මින්ලාට මගෙ ලගවත් නොතිබුන පින්තූරයක් මට හොයලා දුන්නට
(ඉස්සර ලස්සන අඩු ඇති ..හැබැයි මෙච්චර කලු නම් නෑ…. ඒම කරපු එක කැත වැඩේ)”


















