ඊට පස්සේ තමන්ට අපහසුවක් නොවන කැමරාශිල්පියකු සොයාගැනීම තමයි ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ.
ඒ වීඩියෝව විනාඩි 90ක පමණ එකක් විය යුතු බව සදහන් කරන ඔහුන් වීඩියෝව ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවකු අතට පත්විය නොහැකි බවත් සදහන් කරනවා.
මෙම රූගත කිරීම අලුයම එකට ආරම්භවී අලුයම තුනට පමණ නිමා කරන් බවත් එදිනට තිබෙන සාදය මත වෙලාව වෙනස් විය හැකි බවයි මනමාලිය සදහන් කරන්නේ.
“මංගල දිනයේ අපේ ජීවිතයේ වැදගත්ම දවසයි එකේ අපිට සීමාවක් තියෙන්න විදහක් නෑ.ඒ වගේමයි මංගල රාත්‍රියත් ඉතා වැදගත්. ඒ දවසේ කිසිම මෝහතක් අපිට අමතක කරන්න බෑ. ඇයි අපි හැම දෙයක්ම රූගත කරලා තියාගන්නේ නැත්තේ.” මනාලිය එහෙමයි කියන්නේ….




















