BREAKING NEWS
Search

දෙදෙනෙකුට මරු කැඳවූ එඬේරමුල්ලේ මාරක දුම්රිය අනතුර – ජායාරූප සහිතයි

238
එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

 දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදු ව ඇති බව පොලිසිය සදහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *