BREAKING NEWS
Search

හැමෝම කන කොත්තු, රයිස්, මිල වෙනස් වෙයි… අලුත්ම මිල ගණන් මෙන්න…

457
අද (05) රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහළ දමා තිබෙනවා.

බත් පාර්සලයක මිල රු:25 කින්, බිත්තර රොටී ඇතුළු ෂෝටීස් රු:10 කින් සහ ප්ලේන්ටි රු:5 කින් පහළට දමා ඇති බවයි ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *