කෑගල්ල හිරිවඩුන්න ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුට කඩුවකින් පහර දී එක් ලක්ෂ හැටදහසක් වටිනා දේපොළ සොයාගෙන ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
මෙසේ කඩුවකින් පහර දී දේපොළ පැහැරගෙන ඇත්තේ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකුගේ බව පොලිසිය පවසයි.
මුදලින් රුපියල් එකොළොස් දහසක්, ජංගම දුරකතන දෙකක්, පරිගණකයක්, හාඩ් ඩිස්ක් එකක්, පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි


















