Search

ශෙහානි කහඳවල ජපානේ පදිංචි වෙන්නද යන්නේ ?

337

ශෙහානි කහඳවලට කවුද කැමති නැත්තේ? ඇයගේ රංගනය , ගායනය සහ නර්ථනය මේ හැමදේටම ආදරය කරන රසික පිරිසක් ඇයට ඉන්නවා. පසුගිය කාලය පුරාවටම ඇය සිටියේ ජපානයේ. ඒ ප්‍රසංග මාලාවක් සඳහා සහභාගී වෙන්න ගිහින්.එහෙම ප්‍රසංග වේදිකාවේ ගීත ගයපු ඇයට ජපානයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබුනේ ඉතාමත් ඔහල ප්‍රතිචාරයක්.

ඉතින් මෙහෙම ප්‍රතිචාර ලබන ශෙහානි ඔන්න ජපානයේ ගිහින් ජපානයේ සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසිලා  ගත්ත හරි අපූරූ ඡායාරූප කිහිපයක් එයාගේ ෆේස්බුක් ගිනුමේ පළ කරලා තිබුණා. බලන්නකෝ ඇය මොන තරම් නම් ලස්සනද කියලා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *