BREAKING NEWS
Search

සුන්බුන් හමුවෙයි

283

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ  මෙහෙයුම් සිදු කරන ඉරාන රතු අඩකව සංවිධානය පවසයි.

ඉරාන රතු අඩකව සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ,  කඩා වැටුණු ස්ථානයෙන් කිසිවකු පණ පිටින් සිටිනු පෙනෙනු දකින්න නොලැබෙන බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබේ.

ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස මියයන්න ඇතැයි අනුමාන කෙරේ.

(ඡායාරූපයේ දකුණුපසින් ඇත්තේ කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් දුටු අයුරුය.)

(අල් ජසීරා)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *