BREAKING NEWS
Search

ශේෂාද්‍රිගේ චූටි දෝණිගේ උපන් දිනය සමරපු හැටි

328
රංගන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.

සිය රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත්ත ශේෂාද්‍රිගේ චුටි දෝණිගේ උපන් දිනය පසුගිය 17 වෙනිදා.

ඉතින් හැමෝම එකතු වෙලා උපන් දිනය සමරලා තිබුණේ මේ විදියට….

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *