BREAKING NEWS
Search

ජනප්‍රිය නිලියගේ වියෝව දරාගැනීමට නොහැකිව හිතාගන්නටවත් බැරි තීරණයක් ගත් ජනප්‍රිය නළුවා

1488
දිනවල නළු නිලියන්ට එතරම් හොඳ කාලයක් නෙවෙයි.

මේ කියන්න යන්නේ අසල්වැසි ඉන්දියාවෙන් ඇසෙන තවත් වියෝවක් ගැන.

තෙලිඟු නළු චන්ද්‍රකාන්ත් පසුගියදා දිවි නසාගෙන තිබෙනවා.

ඒ ඔහුගේ සමීපතම යෙහලියක්වන පසුගියදා අනතුරකට ලක් වී මිය ගිය පවිත්‍රා ජයරාම්ගේ වියෝවෙන් දින කිහිපයකට පසුවයි.

පොලිසිය විසින් සටහන් කර ගත් ප්‍රකාශයට අනුව චන්ද්‍රකාන්ත්ගේ පියා පවසා තිබෙන්නේ පසුගිය දින කිහිපය තුළ ඔහු මානසික අවපීඩනයට ලක්ව සිටි බවටයි.

කෙසේ නමුත් වාර්තා වෙන්නේ චන්ද්‍රකාන්ත අනතුරෙන් මිය ගිය පවිත්‍රා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ද පවත්වා ඇති බවටයි.

ඔහු ඉන්ස්ටා හී ඇය වෙනුවෙන් සටහනක්ද තබා තිබූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

” මගේ පවී මාව තනියම දාලා ගියා,මෙය මම ඔබ සමග ගත් අවසාන ඡායාරූපයයි.

ඇවිත් මට එක වරක් කතා කරන්න.කරුණාකරලා ඇවිත් මගේ කඳුළු පිසදාන්න ”

යනුවෙන් ඔහු ඇය වෙනුවෙන් ඉන්ස්ටා හී සඳහන් කර තිබූ බවට වාර්තා වෙනවා.

Days after Telugu actor Pavithra Jayaram's death, husband Chandrakanth dies  by suicide - Hindustan Times




Leave a Reply

Your email address will not be published. Required fields are marked *