BREAKING NEWS
Search

ණය ගන්නවා නම් මෙන්න කාලය… බැංකු පොලිය පහළට…

1133
බලපත්‍රලාභී වානිජ බැංකු විසින් සිය දළ ණය පොලී අනුපාතිකය මේ වන විට සියයට 10 දක්වා පහත දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත.

ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් වාර්තා වී තිබුණි.

මීට වසරකට පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *