BREAKING NEWS
Search

මගේ බොයිෆ්‍රෙන්ඩ්ට තව ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඒ ගර්ල්ගේ සැමියත් ඒ ලව් එකට හෙල්ප් කරනවා – මහේෂි ආදර කතාව හෙළි කරයි

624

බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ. පසුගිය කාල සීමාවේදී සමාජමාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහට ලක්වුණු ආදරණීය රංගන ශිල්පිනියක්….. ඇය මේ විදිහට සමාජමාධ්‍ය පුරා කතාබහ කරන චරිතයක් බවට පත්වුණේ අසාධාරණය වෙනුවෙන් කතා කරන්න ගිහින්…..

May be an image of 1 person, smiling, wrist watch and text

කොහොම නමුත් හැම වෙලාවෙම කියන්න ඕනි දේ කෙලින් කියන චරිතයක් ලෙස ඇය ප්‍රකටයි. ඇය අද වෙද්දි රංගන කටයුතුත් එක්ක ඇයගේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතුත් කරගෙන කාර්යබහුල ජීවිතයක් ගත කරනවා…. ඒ වගේම දරුවන් දෙදෙනෙකුගේ මවක් නිසා ඒ කටයුතු වෙනුවෙනුත් වැඩි කාලයක් ගත කරන බව තමයි දැනගන්නට ලැබෙන්නේ.

මහේෂි විවාහ වුණේ ගුවන් නියමුවරයෙක් වශයෙන් කටයුතු කරන සම්පත් නමැති තරුණයෙක් සමගයි. සම්පත් නම් මේ විදි ලංකාවේ නෑ…. ඔහු ඔහුගේ වෘත්තිය ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සේවය කරනවා. මහේෂිත් නිරන්තරයෙන් ඩුබායි ගිහින් දරුවෝ දෙන්නත් එක්ක ටික කාලයක් එහෙ ඉඳලා ආයෙත් ලංකාවට එනවා…. ඉතින් ඒ විදියට ලංකාවේදී වැඩසටහනකට ගියපු මහේෂි ඇයගේ ජීවිතය හරිම සංවේදී අවස්ථාවක් පිළිබඳව කියලා තිබ්බේ මේ වගේ කතාවක්……

“ඒ කාලේ මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා…. එයාට තව ගෑණු ළමයෙකුත් හිටියා. ඇත්තටම මට ඒක නුපුරුදු දෙයක් වුණා. මොකද මම කැමති නැහැ මගේ බෝයිෆ්‍රෙන්ඩ් තව කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවට….. අවුරුදු හයක හතක වගේ සම්බන්ධයක් ඒ වෙද්දි මගේ තිබුණා. ඒ දේවල් නිසා මම මේ සම්බන්ධයෙන් නතර කලා….. ඔහු ව්‍යාපාරිකයෙක්. එයත් එක්ක යාළුවෙලා හිටපු අනිත් කාන්තාවගේ සැමියත් හොඳ ජොබ් එකක් කරපු කෙනෙක්…. ඒ පිරිමි කෙනත් ඒ ලව් එකට හෙල්ප් කරා. එතනින් තමයි මගේ ජීවිතේ ගොඩක් කඩන් වැටුණේ…”

එහෙම අදහස් දක්වපු මහේෂි මේ වන විට සාර්ථක යුග දිවියක් ගත කරන බව ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින් දන්නවා.

ඉතින් ඒ වගේම ඇය පවසන්නේ මේ රටේ හැම කාන්තාවකටම හමුවෙන්න ඕන, සම්පත් වගේ සැමියෙක් කියලත් ඇය ආඩම්බරයෙන් කියනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *