BREAKING NEWS
Search

වෙඩිල්ලක් පත්තු වී ජගත් මනුවර්ණ රෝහල්ගත කරයි

817

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ක්‍රියාදාම දර්ශන බොහෝ ප්‍රමාණයක් ඇතුළත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව තිබුණා.

අනතුර සිදුවූ ඊයේ දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා ඇති නමුත්, සිදුවී ඇත්තේ සුළු තුවාළ පමණක් බවයි වාර්තා වන්නෙ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම පිපිරීම සිදුව ඇති බැව් සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *