BREAKING NEWS
Search

මංජුල පීරිස් සදහටම රට හැර යයි

808

ජෝතිශ්‍යවේදී මංජුල පීරිස් මහතා නව වසරෙන් පසු රට හැර යන බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ මහතා ඔස්ට්‍රේලියාවේ පදිංචිය සදහා යන බවද එම ආරංචි මාර්ග සදහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *