BREAKING NEWS
Search

ලිට්ට්‍රෝ ගෑස් වැඩි වූ මිල යලි පහලට. නව මිල ගණන් මෙන්න

1707

මිල සූත්‍රයට අනුව ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (01) සිට අඩු කිරීමට කටයුතු කළ බව ලිට්ට්‍රෝ සමාගම කියයි.

ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින්ද, කිලෝ පහ සිලින්ඩරයක මිල රුපියල් 55කින්ද කිලෝ 2.3 සිලින්ඩරයක මිල රපියල් 23කින්ද අඩු කෙරේ.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,115ක් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,652ක් ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක නව මිල රුපියල් 772ක් වන බව එම සමාගම සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *