BREAKING NEWS
Search

පොහොට්ටුවේ මැරයින් අවිස්සාවේල්ල ඩිපෝවේ නව සන්ධානයේ සේවකයෙකුගේ කන පලයි

107

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල ඩිපෝවේ සේවය කරන නව සන්ධානයේ වෘත්තීය සමිති සේවකයෙකුට පොහොට්ටුවේ වෘත්තීය සමිති සමාජිකන් පහර දී තිබෙනවා.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ සුමිත් බණ්ඩාර නමැති එම ඩිපෝවේ කාර්මික නිලධාරීයෙකු වන අතර ඔහු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙම පහර දීම හෙතුවෙන් අවිස්සාවේල්ල ඩිපෝවේ මේ වන විට වෘත්තීය සමිති නියෝජිතයින් විරෝධයක් ආරම්භ කර තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *