BREAKING NEWS
Search

පෙම් බැන්ද සිත් බැන්ද ප්‍රවීණ ගායන ශිල්පියා අභාවප්‍රාප්ත වෙයි

265

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ බොහෝමයක් ගීත ඒ මහතාගේ මධුර හඬ ස්වරයෙන් වර්ණවත් වුණි.

මියයන විට එ් මහතා 76 වන වියේ පසුවුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *