BREAKING NEWS
Search

තම දුවගේ කඩවසම් සැමියාට වහ වැටුණු නැන්දම්මා දුවගෙන් බෑනාව ඉල්ලලා

11398

සාමාන්‍යයෙන් “ලිංගිකත්වය” සහ “ආදරය” යනු මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන්ය. තවත් ආකාරයට බැලීමේදී නැතුවම බැරි දේවල් ලෙස හැඳින්වීමටද හැකිය.

එසේ වුවත් “අමුතු අත්හදා බැලීම්වලට” කැමැත්ත දක්වන පිරිස් ද නැතුවා ම නොවේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ ගම්පහ ප්‍රදේශයෙනි. සත්‍යය කතාවක් ලෙස විශ්වාස කිරීමට බැරි නමුත් මෙය “ඇත්තම කතාවකි”.

ඇය වෘත්තියෙන් සම්භාහන ආයතනයක තෙරපිවරියකි, ඈ පවසන ආකාරයට කථාව මෙසේය.

“මම දැන් ඉන්නෙ කොළඹ. මේක මහා ජරා කතාවක්. මම මගේ අම්මා ගැන කියන්න අකැමැති කෙනෙක්, මගේ අම්මා කියන්නෙ මම මේ ලෝකේ වැඩියෙන්ම පිළිකුල් කරන ගෑනි. පව් පිරුණට කමක් නෑ. ඒක තමයි ඇත්ත. මම අම්මට ගරු කළා හැබැයි අම්මා මට තාත්තලා ගොඩක් සැරින් සැරෙ එක්කන් එද්දි අම්මා ගැන මුලින්ම ඇතිවුණේ කළකිරීමක්.

ඇය කළකිරුණු ස්භාවයෙන් කියන්නට වූවාය.

“මම ඒ කළකිරීම නොපෙන්වා හිටියට හිත ඇතුළෙන් මම අම්මට ශාප කළා,  බැන්නා. මම බැන්ඳේ හොඳ රස්සාවක් කරන කෙනෙක් . ඌ පට්ට ලස්සනයි. කෙල්ලෝ වහ වැටිලා. කොහොම හරි මම තමයි දිනුවේ, මිනිහට අම්මා පට්ට ආදරෙයි. මම හිතුවා ඉතින් ඒක අම්මෙක් පුතෙකුට කරන ආදරයක් වෙන්නැති කියලා.  ඒත් ඇත්තටම ඒක නෙවෙයි කේස් එක. අම්මා මගේ මිනිහට ලයින් දානවා.”

ඇය තේරෙන භාෂාවෙන්ම කථාව කරගෙන ගියාය.

“ඒක තේරෙනකොට මම පරක්කුයි. ඒත් මට හිටියේ රත්තරන් මිනිහෙක්. ඌ අම්මට වැටුන් නෑ. ඌ මට ඇත්ත කිව්වා. මගේ අම්මා මිනිස්සු එක්ක බුදියන බව මම දැනන් හිටියා. ඒත් එයාට මම ගණිකාවක් කියන් නෑ. ගමේ උන් එහෙම කිව්වත්. අම්මට මගේ මිනිහා ගැන තිබුණේ අමුතු ආසාවල්

ඒක කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් අන්තිමට අම්මා ලැජ්ජ නැතුව මටම ඒක කිව්වා මම ඒ වෙලාවේ අම්මා කියලා බැලු‍වේ නෑ අයියේ, ළඟ තිබ්බ මන්නෙ අරන් ඒ ගෑනිව පැන්නුවා මරන්න. එදා අල්ලපු ගෙදර නැන්දා නැත්තම් අම්මා ඉවරයි ! මමත් හිරේ.!! අසික්කිතයි අයියේ, ගොඩක් පිළිකුල්…”

“ඕනෑ කෙනෙක්ට ආසාවල් තියෙන්න පුළුවන් ඒත් ඒ වගේ ආසාවක්, දෙයියනේ !! අනික තමන්ගෙම දුවට එහෙම කියන්න තරම් නිර්භීත කමක්

“දුවේ සති තුනකට විතරයි !! සත්තයි. මම මේ ආදරෙටයි ඉල්ලන්නේ!! දුවේ, මම දන්නවා ඔයා අකැමැතියි. ඒත් මම ආසයි උඹේ මිනිහට”

අන්න ඒ තමයි අම්මා කෙනෙක් දුවට කියපු වචන”

“මේක කවුරුත් විශ්වාස කරන එකක් නැතිවෙයි, මම එහෙම කාටවත් කියන්න බලාපොරොත්තුවකුත් නෑ. අද මමයි මිනිහයි කොළඹ ඉන්න හේතුව අම්මා. මගේ මිනිහාට එයාගේ රස්සාව පවා වෙනස් කරන්න වුණා. අම්මාව අන්තිමට දැක්කේ බාප්පාගේ මළ ගේ දවසේ. එයා මට මූණ දුන්නේ නෑ එදා. පස්සෙ තමයි මම දැනගත්තෙ එයා ගොඩක් මත්ද්‍රව්‍ය ගන්නවලූ. ඒවාට සල්ලි හොයාගන්න මිනිස්සු එක්ක බුදියනවලූ. හැබැයි මම අදටත් දන් නෑ මගේ මිනිහාව එයාට ඕනි වුණේ ඇයි කියලා.”

යනුවෙන් ඇය ඈගේ කථාව නිමා කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *