BREAKING NEWS
Search

දේව බලයෙන් දරුවෙකු දෙනවා කියා රූමත් බිරියට කරදර කරලා – සැමියා නිවසට එන විට බිරිය නිරුවතින් ඇද මත

1020

35 හැවිරිදි වියේ විවාහක කාන්තාවක් නිවසක කාමරයක දින 3ක් තිස්සේ රඳවාගෙන කපුවකු යාතිකා කරමින් ඇය දූෂණය කිරීමේ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දරුවන් නොමැති වීම නිසා සැමියා එම අපල දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවාට පෙන්වා ශාන්තිකර්මයක් කර ගැනීමට කපුවා නිවෙසට ගෙන්වාගෙන තිබෙනවා.

රූමත් කාන්තාව දුටු කපුවා ඇයට දේව වරමකින් දරුවන් ලබාදිය හැකි බව ස්වාමියාට පවසා තිබෙනවා.

කපුවාගේ මුසාබස් වලට රැවටුනු ස්වාමිපුරුෂයා ඔහුට කැමැත්ත ලබාදී තිබෙනවා.

පුද පූජා පවත්වා දින 3කට පසු ව ඇයට දේව වරමෙන් දරුවෙකු කුසට ලැබෙන බවත්, කාන්තාව සමග තනිව නිවසේ සිටීමට අවශ්‍ය බව ලැබෙන බව කපුවා පැවසීමෙන් පසු ව කපුවා එම කාන්තාව සමඟ නිවසේ කාමරයක එම කාලය ගත කර ඇත.

තුන්වන දින රාත්‍රියේ ස්වාමිපුරුෂයාට නිවසින් පිට වෙනත් ස්ථානයක නැවතී සිටින ලෙසට පවසා තිබෙනවා.

කපුවාගේ කීමට ස්වාමිපුරුෂයා අවනත වුවද බිරිය ඊට අකමැත්ත පල කර තිබෙනවා.

ස්වාමිපුරුෂයාගේ බලකිරීම මත කාන්තාව ඊට අවසානයේ කැමැත්ත ලබා දී තිබෙනවා.

ඒ අනුව තුන්වන දින රාත්‍රියේ කාන්තාවට කාමආශාවන් ඇතිවන ආකාරයේ පානයක් ලබාදීමෙන් පසු ඇය සිහිවිකල් කළ කපුවා රූමත් කාන්තාව බරපතල ලෙස දූෂණයට ලක් කර තිබෙනවා.

තමන්ගේ කීමට යටත් නොවුනහොත් සැමියාට දඩුවම් දෙන බව පැවසීමත් සමග ඇය කපුවාගේ ආශාවන් කැමැත්තෙන් සංසිදුවා තිබෙනවා.

අනතුරුව කපුවා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

පසුදා අළුයම සැමියා නිවසට පැමිණෙන විට බිරිය නිරුවත්ව ඇදමත සිටින අයුරු දැක දැඩි ලෙස කම්පනයට පත්ව තිබෙනවා.

අනතුරුව මේ පිළිබදව පොලීසියට පැමිණිලි කිරීමට ද කපුවා කුමන ප්‍රදේශයේ ද නම කුමක්ද වත් නොදත් මෙම යුවළ දැඩි ලෙස අසරණයට පත්ව තිබෙනවා.

“මම නිළියෝ ලෝක කුසලානෙට අරන් ගියේ නෑ – වගකීමෙන් කියන්නේ” – ජයන්ත ධර්මදාස උත්තර බඳී

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලෝක කුසලාන ඕස්ට්‍රෙලියානු තරග සංචාරයකට රංගන ශිල්පිණී ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ සහභාගී වීම ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා.

එහිදී ක්‍රිකට් සභාපතිව සිටි ජයන්ත ධර්මදාසගේ නමද කියැවුනේ ශලනිට සහ අනුරාධාට විශේෂ උදව්වක් කළ ළෙංගතුකමද ප්‍රශ්නයට නගමිනි.

ඔවුන්ගේ නම් අනුග්‍රාහක නම් ලැයිස්තුවේ තිබුණ අතර එයට අදාළ සාක්ෂි පැතිරයාමත් සමග සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කළේ ඇයට වියදම් කර එරටට ගෙන යාමට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් හට තිබුණ උවමනාව කුමක්ද යන්නයි.

ක්‍රිකට් සභාපතිව සිටි ජයන්ත ධර්මදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

එහිදී ඒ මහතා දිගින් දිගටම කියා සිටියේ තමා එලෙස ක්‍රිකට් ආයතනයේ මුදල් වලින් නිළියන් රැගෙන නොගිය බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *