BREAKING NEWS
Search

මේනක – නෙහාරා ගේ සරාගී මොහොතක් කාචයේ සටහන් වෙයි

4336
දවසින් දවස ආදරය වැඩිවෙන කුරුලු ජෝඩුවක් ගැන තමයි මේ කියන්න යන්නේ…

මේනක නෙහාරා අදර කතාවේ හිස්තැන් සම්පූර්ණ කරන්න තවත් පුංචි පැංචියෝ දෙන්නෙක් ඒ දෙන්නාගේ කැදැල්ලේ දැන් ඉන්නවා නේ..

ඒ වුණාට තවමත් මේ දෙන්නාගේ ආදරයේ නම් වෙනසක් නෑ.. එදා හිටියා වගේම ආදරයෙන් සතුටෙන් වගේම සැහැල්ලුවෙන්  හැම මොහොතක්ම විඳින්න ඒ දෙන්නා හැම තත්පරේකම උත්සාහ කරනවා..

කොහොම වුණත් මේ ඒ දෙන්නා තවත් ඒ වගේ ගත කරපු හරිම ආදරණීය මොහොතක්…

බලන්නකෝ යන්නේ කොහේද ඒ මොකටද කියලා වැඩක් නෑ, යන යන හැම තැනකම ආදරණීය ඡායාරූප ගන්න ඒ දෙන්නා අමතක කරන්නේ නැහැ….

දවසින් දවස ආදරය වැඩිවෙන කුරුලු ජෝඩුවක් ගැන තමයි මේ කියන්න යන්නේ…

මේනක නෙහාරා අදර කතාවේ හිස්තැන් සම්පූර්ණ කරන්න තවත් පුංචි පැංචියෝ දෙන්නෙක් ඒ දෙන්නාගේ කැදැල්ලේ දැන් ඉන්නවා නේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *