BREAKING NEWS
Search

ඥානසාර හිමි සෞදි අරාබියානු ජාතික දිනය සැමරුම් උත්සවයට

1144

සෞදි අරාබියේ ජාතික දිනය නිමිත්තෙන් කොළඹ සෞදි අරාබියානු තානාපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගෛාඩඅත්තේ ඥානසාර හිමියෝ ද සහභාගි වී සිටියහ.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැමිණ සිටි අතර මෙරට සෞදි තානාපතිවරයා ඇතුළු ආරාධිතයෝ ද ඊට එක්ව සිටියහ.

Source : Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *