BREAKING NEWS
Search

නළුවොත් පරාදයි එයාලගේ ලස්සනට. ක්‍රිකට් ටීම් එකේ අලුත්ම ජායාරුප පෙළ මෙන්න

702
ජනාධිපතිවරයා විසින් ආසියානු ශූරතාව දිනූ දැල්පන්දු කණ්ඩායම හා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විශේෂ ඇගයීමක් සිදුකරනු ලැබුවා.
 
ඊට සහභාගී වූ අපේ ක්‍රිකට් තරු ගැන කවුරුත් කතාබහ කරන මොහොතකි මේ.

විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ හුවමාරු වන ඔවුන්ගේ කඩවසම් ඡායාරූප ඊට හේතුවයි.

බලන්නකො ඉතින් නළුවො වගේ නේද. වගේ නෙවෙයි, නළුවොත් පරාදයි මේ හැඩකාරයින්ට



Leave a Reply

Your email address will not be published. Required fields are marked *