BREAKING NEWS
Search

සපත්තුත් ගෙවීම් ක්‍රමයට දෙයි- වාරික තුනකට ගෙවන්න අවස්ථාව

195

ශ්‍රී ලංකා තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටින අතර රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කරයි.

රුපියල් 7,000 ක් පමණ වන සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ලැබෙන බවට ඇතැම් සපත්තු නිෂ්පාදන සමාගම් අන්තර්ජාලයේ දැන්වීම් පළකර තිබේ.

Source : lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *