මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගිය තරුණයන් තිදෙනා

437
තරුණ ජීවිත බේරාගන්න දිවි නොතකා මහ මුහුදේ කළ මෙහෙයුම..
බේරුවල මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති අතර, එක් තරුණයකු රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
මෙසේ  නැති වී ඇත්තේ බේරුවල මාගල්කන්ද අලුත් හේන ප්රදේශයේ පදිංචිව සිටී 17 සහ 18 දී ඇති තරුණයින් දෙදෙනකු බව සදහන් වේ.
තරුණයින් තිදෙනා මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ප්රදේශවාසීන් විසින් තරුණයන් බේරාගැනීමට උත්සාහ දරා තිබේ.
Source : Adaderana



Leave a Reply

Your email address will not be published. Required fields are marked *