50 හැවිරිදි මෙම විහාරාධිපති හිමියන්ගේ දේහය මුහුණ සහ කට බැඳ දමා ආවාසගෙයි ඇදක් මත තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර සොයාගන්නා විට දේහයෙන් දුගද හමමින් තිබුණු බව පොලිසිය කියයි.
එම විහාරස්ථානයේ වැඩ විසූ 18 හැවිරිදි හිමිනමක් සිද්ධියෙන් අනතුරුව පලා ගොස් ඇති අතර එම හිමිනම සොයා පොලිස් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
Source : Lankadeepa




















