කලා ලෝකය තුළ සමහර රංගන ශිල්පීන්ටත් ශිල්පිනියන්ට වඩා ක්ෂේත්රය තුළ නිරූපිකාවක් විදියට ප්‍රසිද්ධ වෙච්ච මේ සුන්දර චරිතය තමයි පියුමි හංසමාලි. ඇය රංගන ශිල්පිනියක් උනේ නැතත් සමාජ මාධ්‍ය පුරාවටම ඇය අති දක්ෂ නිරූපිකාවක් විදිහට ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි ලංකාවේ වැඩිම instagram අනුගාමිකයන් පිරිසක් හිටියෙත් ඇයට.
ඇය ගැන කතා කරද්දි කියන්න තියෙන දේ මූණටම කියන චරිතයක් තමයි පියුමි කියන්නේ. එනිසාම ගොඩක් අය ඇයට දෝෂාරෝපණ එල්ල කරනවා පියුමි කතා කරන්න දන්නේ නැහැ. අඳින්න දන්නෙ නැහැ කියන දේවල් තමයි නිතරම ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වෙන චෝදනා. නමුත් ඒ කිසිම දෙයක් ගානකට ගන්නේ නැතුව ඇගේ විදිහට ජීවිතය ගත කරන්නත් පියුමි අමතක කරන්නේ නැහැ.
ඉතින් මේ නිහතමානී සුන්දර පුද්ගලයත් එක්ක හරි අපූරුවට ජීවිතය විඳිමින් ඇය ජීවිතය ගත කරනවා. අපි හිතුවා ඒ නිසාම ප්‍රගීත් පියුම් පිළිබඳව පුවත්පතකට ඉදිරිපත් කරපු අදහස් කිහිපයක් ඔබත් එක්ක හුවමාරු කරගන්න. ගොඩක් අය දන්නවා ඔහු පියුමිගෙ පස්සෙන් අවුරුදු එකහමාරක් විතර ගිහින් තියෙනවා කියන එක. ඒක හරිම කට්ටක්. මොකද කැමති වෙයිද අකමැති වෙයිද කියලා කියලා හිතන්නවත් බැරි තැනක තමයි ඔහු ඉඳලා තියෙන්නෙ. පියුමිගේ පස්සෙන් ආදරෙයි ඉල්ලගෙන ආපු ප්‍රගීත් ඒ ගැන කිව්වෙ මේ වගේ කිව්වේ මේ වගේ කතාවක්.

ඉතින් මේ විදිහට තමයි ප්‍රගීත් එක්ක පියුමි ජීවත් වෙන්නේ. ඒ වගේම ඔහු අවසානයේ සඳහන් කළා එයා කැමති දවසක විවාහ වෙන්න ඔහු සූදානම් කියන දේ. ඒ නිසා තවත් බොහෝ කාලයක් මේ විදිහට දෙන්නව තේරුම් අරගෙන ජීවිතය විඳින්නට ඔවුන්ට හැකියාව වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.


















