Search

පිරිමි ළමයි 8 දෙනෙකු සමග පස්වෙනි සිල් පදය කැඩූ ගාල්ලේ 8 වසරේ සිසුවිය

4647

අට වසරේ සිසුවිය පාසල් සිසුන් අටදෙනකුට පමණ නිවෙසින් පාසලට රැගෙන ආ බී ර පෙවූ අපූරු පුවතක් ගාලු‍ දිසාවේ රූකඩවලට නමක් ගත් නගරයක ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.

ලංකාවේම නමක් ගත් පාසලකි. නමට සලකන පාසලකි. එමෙන්ම මෙරටට උගතුන්, බුද්ධිමතුන් බිහි කිරීමේ තෝතැන්නක් වූ පාසලකි.
සිය විදුහලේ අට වසරේ සිසුවියක පාසලට බී ර රැගෙන ආ බවට තොරතුරු පාසල් බලධාරීන්ට එන්නේ පාසල් ළමයින්ගෙනි.. සිසුවිය රැගෙන ආ බීර එම වසරේම සිසුන් පානය කළ බවටද තොරතුරු එයි.

පාසල් බලධාරීන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙය ඇත්තක්දැයි සොයා බලන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් දෙවියන්වත් නොඅදහන බැවිනි. වැඩේ ඇත්තකි. පාසල් බලධාරීන්ට දවල් තරු පෙණින.

අට වසරේ සිසුවිය පාසලට මේවා  ගෙනා ආවේ කෙසේද ඒවා සිසුන් පාසල් වේලාව තුළදීම පානය කළේ කෙසේදැයි යන්න පිළිබඳව සලකා බැලීමේදී පාසල් බලධාරීන් සිටියේ කොහේදැයි යන්න තමන්ට බලවත් ප්‍රශ්නයක් බව මාපියෝ කියති.

උපුටා ගැනීම
ලංකාදීප පුවත්පතින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *