කාලෙන් කාලෙට එක එක චරිත සමාජජාලාවල කතාබහට ලක්වෙනවා. ඒ අතරින් කාන්තාවන් විශේෂයි. මේ දවස්වල ෆේස්බුක් එකේ තරුණයෝ වැඩියෙන්ම කතාබහ කරන සුරූපී දොස්තර නෝනා කෙනෙක් ඉන්නවා.
“ආස නැද්ද ඩොක්ට කෙනෙක් බැඳල ලෙඩෙක් වගේ හැමදාම එයාගෙන් බේත් ගන්න” මෙන්න මේ කැප්ෂන් එකෙන් තමයි මේ දොස්තර නෝනාව හැමෝම ශෙයාර් කරන්නේ.
ඇයගේ නම ගම, පෞද්ගලික තොරතුරු නම් මේ වෙනකං කවුරුත් දන්නේ නැහැ. ඒත් තරුණයෝ නම් දැනටමත් ඒවා හොයනවා ඇති… සමහර විට මේ වෙද්දි හොයාගෙනත් ඇති…
ඒ ලස්සන දොස්තර නෝනාගේ ඡායාරූප පහත දැක්වෙනවා….


















