නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත සුන්දර රුවැත්තියක් තමයි ටනාශා හතරසිංහ කියන්නෙ.
පස්සෙ කාලෙක ඇය සිනමා තිරයටත් පිවිසුණා ඔබට මතක ඇති.
කොහොම වුණත් ටනාශා ඇගේ පෙම්වතා ගැන පසුගිය දවසක මුල් වතාවට හෙළි කළා.
ඒ විතරක් නෙවෙයි, පෙම්වතා එක්ක වෙඩින් එකකට ගිය වීඩියෝවකුත් ටනාශා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.
ඔය සියලු දේ සිද්ධ වෙන අතරේ ටනාශා තරුණයෙක් එක්ක කරපු වෙඩින් ෆොටෝ ෂූට් එකකුත් එළියට එනවා.
හැබැයි ඉතින් මේක ෂූට් එකක් විතරයි.
බලන්නකෝ ටනාශා මනාලියක් විදිහට කොච්චර ලස්සන ද කියලා ?
ලාංකීය කලාව තුළ කවුරුත් කතා කරන ජනප්‍රිය චරිතයක් තමයි නයෝමි තක්ෂිලා කියන්නෙ.
නව පරපුරේ දක්ෂතාවය සහ ජනප්‍රියත්වය යන සෑම අතින්ම ඇය කවුරුත් අතර කතාබහට ලක්වන චරිතයක්.
මේ කතාව ඇගේ රංගනය ගැන නම් නෙවෙයි.
ඇය පෙනීසිටි අපූරු ඡායාරූප එකතුවක් ගැනයි.
විශේෂත්වය වන්නේ ඇය මංගල ඇඳුමින් සැරසුණු අපූරු රූ එකතුවකි මේ….