වාහන ආනයනයට අවසර – එවන්න ඕනේ ඇ.ඩො.3000ක් පමණයි

564

නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ කම්කරු මුදල් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින්.

මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *