කොහොම වුණත් ඒ දෙන්නාගේ වෙන්වීම රසිකයින් බොහෝ දෙනෙක් කම්පාවට පත් කළ බව රහසක් නෙවෙයි.
එහෙම වුණත් සැබෑ ජීවිතේ තරහක් හෝ අමනාපයක් නොපෙන්වූ ඔවුන්, නිතරම මාධ්‍ය තුළින් සිය රසිකයින් ඉදිරියේ පෙනී සිටියා
ඊයේ දිනයේ සමිතා ඇගේ මුහුණු පොතට ඔවුන් දෙදෙනා එක්ව ගී ගයන ඡායාරූපයක් එක් කර තිබුණා.
ඉතින් මේ ඡායාරූපයට රසිකයින් විවිධ ප්‍රතිචාර දැක්වූවා.
කොහොම වුණත්, ඒ සියලූ ප්‍රතිචාර වලට පිළිතුරක් ලෙසින් සමිතා මෙවැනි සටහනක් කමෙන්ටුවක් ලෙස පළ කර තිබුණා.
එය පහතින්…
Apita adare karana hema denatama apith adarei. Oyala ape geetha vitarak rasa vidinna.ape paudgalika jivite gena kata nokara inna kiyala adaren illanawa. E wagema tamai athulatath adare karanna kenek innawa. Matath adare karanna kenek innawae hinda apahu ekathu una nam hodai ,kiya kiya inna epa . Api kohomath ape jivite hemadama sathuten tamai hitiyeth,merenakal innethe hinda oyalath ape geetha rasa vidinna kemati nam rasa vidinnasamahara ayage hithwala tiyana taraha netikaragena tamange jeevita sathuten geniyanna balanna ….api apahu ekathu una nam hodai kiya kiya duk wenna epa
api kohomath eth wela waira kara kara lamai balanne netuwa hithwala taraha tiyagena hitiye ne
oyalageth hithwala sathuta pamanak tiyaganna api diha bala bala tarahen comment karanne netuwa
api gena danne api vitarai. Api hemadama sathuten
budusaranai oyalata



















