BREAKING NEWS
Search

ඉන්දියාව පාන්පිටි දෙන එක නවත්වයි- ලංකාවේ පාන්පිටි හිඟයක් එන ලකුණු

223

ඉන්දියාව පාන්පිටි අපනයනය තහනම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පාන්පිටි ආනයනය කිරීම නතර වී ඇති බව ආනයනකරුවන් වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

රුසියා-යුක්රේන හේතුවෙන් ඉන්දියාව පාන්පිටි ආනයනය නතර කර ඇත.

එම නිසා ඉන්දියාව සතු පාන්පිටි සංචිතය ආරක්ෂිත සංචිතයක් ලෙස පවත්වා ගෙන යාමට එරට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව පාන්පිටි ආනයනය කළේ ඉන්දියාවෙනි.

කඩිනමින් ඉන්දියාවෙන් පාන්පිටි ආනයනය කිරීමේ හැකියාවද පැවැති බව ආනයනකරුවන් පවසති. මේ වන විට තුර්කියෙන් පමණක් පාන්පිටි ආනයනය කිරීමේ හැකියාව ඇත.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *