BREAKING NEWS
Search

පාන් ගෙඩියක් රුපියල් 300 ?

365

වෙළඳපලේ පවතින තිරිඟුපිටි හිඟය හේතුවෙන් ඉදිරියේ දී පාන් ගෙඩියක මිල රුපියල් 300 දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

කිලෝග්‍රෑම් 50ක් බරැති තිරිඟු පිටි මිටියක මිල මේ වනවිට රුපියල් විසිදහස දක්වා ඉහළ ගොස් ඇත්තේ ඩොලර් අර්බුදයත් සමඟ තිරිඟු පිටි ආනයනය කිරීම සමාගම් විසින් සීමා කිරීම හේතුවෙන්.

තිරිඟු පිටි හිඟයත් සමඟ බේකරි රැසක් මේ වන විට වැසීයාමේ අවධානමකට ලක්ව ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්ග කේග ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *