BREAKING NEWS
Search

පියුමිගෙන් චන්දිමාල්ට කෝටි ගානක් වටිනා තෑග්ගක්

645

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ ක්ෂේත්‍රයේ වගේම පෞද්ගලික ජීවිතයේත් ගජ මිතුරන්. චන්දිමාල්ගේ හැම වැඩකටම පියුමි ඉන්නවා වගේම පියුමිගේ හැම වැඩක් පසුපසත් චන්දිමාල් හෙවනැල්ලක් වගේ ඉන්නවා. මේ දෙදෙනාට සමාජය විවිධ ගොසිප් මැව්වත් ඒවා පිලිබඳව තකන්නේ නම් නැහැ.

කෙසේනමුත් මේ කියන්න යන්නේ පියුමි චන්දිමාල්ට දුන් වටිනා තෑග්ගක් ගැනයි. පියුමි හංසමාලි තමන්ගේ අතිජාත මිතුරා චන්දිමාල් ජයසිංහට රුපියල් ලක්ෂ පහලොවක් වටිනා රත්‍රං අත් පළඳනාවක් තෑග්ගක් ලෙස දීලා තිබෙනවා. මේ පිළිබඳව චන්දිමාල් සිය ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්..
“අවුරුදු 36 ක ජිවිතේ යාලුවෙක්ගෙන් මට ලැබුනු වටිනම පලවෙනි තැග්ග මිනිස්සුන්ට යාලුවොන්ට උදවු කරලා හොද කරලා ලැබුනෙම නරක නාමයක් එක්කො කලකිරිමක් වතරයි
පියුම්ට මිනිස්සු බනිද්දි මම එයා එක්ක හැමදාම හිටියා අද එයා හොද තැනක එයා ජිවිතේ දිනනවා බලන්න මම හරි ආසාවෙන් හිටියා මුල මතක ඔයාට කවදාවත් වරදින්නෙ නැ
මේ තැග්ග ලක්ශ 15 උනාට මේක මට කෝටි ගානක් වටිනවා
ඔයා අද රගන්නෙ ඔයා දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් අනුන්ගෙන් කඩා වඩාගෙන අහසින් යනවට වඩා දුක් මහන්සියෙන් ලබාගත්ත දේවල්වලින් පොලවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ගෙ දුක දන්න හමදාම මගේ හොදම යාලුවාට ජය qeen Piumi Hansamali

හැමෝටම කියන්න ඕනේ Thank u බැන්නට….!”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *