BREAKING NEWS
Search

අලුත බැදපු ජෝඩුව වගේ තාමත් සතුටින් ඉන්න ලංකාවේ ආදරණියම කපල් එක

298

සාරංග සහ දිනක්ෂි කියන්නේ වර්තමාන කලා ලෝකයේ ජනප්‍රියම තරු යුවල කිව්වොත් නිවැරදියි. ඒකට හේතුව දෙදෙනාම කලා පවුල් දෙකකින් ක්ෂේත්‍රයට පැමිණීම සහ දෙදෙනාම ඉතා ප්‍රීතිමත්ව ජීවිතය ගත කිරීම.

සාරංග සහ දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල තමන්ගේ එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථා තමන්ගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාහදා ගන්නවා. ප්‍රේක්ෂකයින්ද ඉතා නොඉවසිල්ලෙන් ඉන්නේ ඔවුන්ගේ තොරතුරු දැනගන්න.

විශේෂයෙන් ඔවුන්ගේ චූටි දුව සාරන්‍යාව දකින්න ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් ඉන්නේ.

සාරංග සහ දිනක්ෂි චූටි සාරන්‍යා එක්ක මෑතකදී කරපු ඡායාරූප රූගත කිරීමක ඡායාරූප ඊයේ දිනක්ෂි තමගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප… බලන්නකෝ ඒ පවුලේ සතුට.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *