BREAKING NEWS
Search

ජීවිතේට එන ප්‍රශ්න ඒ වෙලාවෙම විසදගන්න ඕනා කියලා දෙයක් නෑ-ජීවිතේට එන ප්‍රශ්න විසදගන්න විදිහ කියලා දෙන ත්‍රිකලා

270

එදා රෝස පාට කාර් එකක් නිසා රටේම අවධානය දිනූ ඇය අද වනවිට කවුරුත් දන්න ජනප්‍රිය තරුවක්.  ඇය නමින් කවුරුත් හඳුනන ත්‍රිකලා. ඇගේ සමාජ මාධ්‍යය භාවිතය කාටත් ජීවිතයට වැදගත් දෑ ලබාගත හැකි සටහන්වලින් පිරුණු එකක්. මේ සටහනත් එලෙස ඇයගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටාගත් සටහනක්.

“ඕනාම දෙයක් ගැන ඕනවට වඩා හිතන එක. ” Over Thinking ” කියන්නේ අපේ සතුට නැති කරන ප්‍රධානම දෙයක්. ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනා තමයි. ඒත් ජීවිතේට එන ප්‍රශ්න ඒ වෙලාවෙම විසදගන්න ඕනා කියලා දෙයක් නෑ. හැම ප්‍රශ්නයකටම  උත්තර අපි  දැනගන්න ඕනාම කියලා දෙයකුත්  නෑ. දන්නවද, සමහර දේවල් වලට උත්තර නොදැන ඉන්න තරමට අපේ හිත් හරිම සැහැල්ලුයි සහ සමහර බැදීම් එතකොට හරිම ලස්සනයි. ඒනිසා විසදගන්න අමාරු  ප්‍රශ්නයක් ආවම , ජීවිතේට ඔහේ ටිකක්  යන්න ඉඩ හරින්න
අවශ්‍ය කාලය දෙන්න  ඔයා අද දවස සාර්ථකව ගතකරන එක ගැන විතරක් හිතන්න ගොඩක් දේවල් වෙනස් වේවී එතකොට”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *