බලන්නකො අම්මගෙයි දූගෙයි හැඩ. කහ කිරිල්ලියෝ දෙන්නෙක් වගේ

295
අම්මයි දුවයි දෙන්නම රසික පිරිස අතර ඉතාමත් ජනප්‍රිය දෙන්නෙක් ගැන තමයි මේ කියන්න යන්නෙ.
 
ඒ තිසුරියි ඇගේ ආදරණීය මවයි.
 
තිසුරිගේ මව කලක් අසනීපව සිටි බව හැමෝම දන්නවනෙ.
දැන් නම් ඇය පසුවන්නේ සුවෙන්.
 
ඒ කාලයේ ළඟම සෙවණැල්ල වී සිටි තිසුරි ගැන කවුරුත් කතා කළේ ආදරෙන්.
 
කොහොමත් තිසුරි කියන්නෙ කවුරුත් ආදරේ කරන චරිතයක් බවට තර්කයක් නෑනෙ.
 
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට මේ ආදරණීය අම්මගෙයි දූගෙයි අපූරු රූ කිහිපයක් දකින්න ලැබුණා.
 
බලන්නකො ඉතින් හිනාව පිරුණු ඒ මූණුවල ලස්සන !



Leave a Reply

Your email address will not be published. Required fields are marked *