BREAKING NEWS
Search

සාංඝික දානයට ලබා දුන් අපූරු පිරිකර

4744

පිටිගල අතුකෝරළ තේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත ඩී.ඩබ්ලිව්.අතුකෝරළ මහතාගේ 11වැනි ගුණ සමරුව නිමිත්තෙන් අද (04) පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ පැවති මහා සාංගික දානමය පිංකමේදි එයට වැඩි මහා සංඝරත්නයට දානයෙන් පසු අමුතුම පූජාවක් සිදු කර තිබෙනවා.

ඒ  ලීටර් 10යකින් සමන්විත ඉන්ධන කෑන් පිරිනැමීමයි.

මෙම දානමය පිංකමට වැඩි සියළුම සංඝරත්නයට මේ අපූරු පූජාව ලැබි තිබෙනවා.

අතුකෝරළ තේ සමූහ වයාපාරයේ වත්මන් සභාපති අනුර තිලක් අතුකෝරළ මහතාගේ අදහසකට අනුවයි මේ පූජාව  සිදු කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *